lock ද PC by 1 MOUSE ක්ලික්.
ඔයාලා හැමෝම දන්නවා PC 1 ලොක් කරනවානම් 'windows + L' හරි 'Crtl + Alt + Del' හරි තමයි ප්‍රෙස් කරන්නය්.එය්ත් මෞස් ක්ලික් එකකින් උනත් PC 1 ලොක් කරන්න පුළුවන්.
මම කියන්නම් කොහොමද එක කර ගන්නය් කියලා
Steps:
desktop එකය් right click කරලා new--> cereate shortcut.
Shortcut path 1 ට මෙන්න මේ ටික ටයිප් කරන්න “rundll32 user32.dll LockWorkStation” (ඩබල් ක්උඅට්ස් නෙතුව ටයිප් කරන්න.)
click on NEXT.
තමන්ට කැමති නමක් දෙන්න.(LOCK PC).
Click on finish.
දැන් ඩෙස්ක්ටොප් 1 කේ LOCK PC කියලා ෂෝර්ට් කට් 1 එති. double click on it.
(හෆ්ෆ්ෆ්ෆ්ෆාආආ. එක mouse click 1 නෙවෙයි නයේ ලෝල්ල්ල්ල්ල්ල්ල්ල්)









