• The best streaming app in the market right now. With its awesome database and video quality.
  • Download FREE Movie TV Show and Box Office Updates.
  • The most accurate source of hyperlocal weather information: with down-to-the-minute forecasts for your exact location.

lock ද PC by 1 MOUSE ක්ලික්.

යාලා හැමෝම දන්නවා PC 1 ලොක් කරනවානම් 'windows + L' හරි 'Crtl + Alt + Del' හරි තමයි ප්රෙස් කරන්නය්.එය්ත් මෞස් ක්ලික් එකකින් උනත් PC 1 ලොක් කරන්න පුළුවන්.

මම කියන්නම් කොහොමද එක කර ගන්නය් කියලා

Steps:

desktop එකය් right click කරලා new--> cereate shortcut.


Shortcut path 1 මෙන්න මේ ටික ටයිප් කරන්න “rundll32 user32.dll LockWorkStation” (ඩබල් ක්උඅට්ස් නෙතුව ටයිප් කරන්න.)



click on NEXT.

තමන්ට කැමති නමක් දෙන්න.(LOCK PC).


Click on finish.

දැන් ඩෙස්ක්ටොප් 1 කේ LOCK PC කියලා ෂෝර්ට් කට් 1 එති. double click on it.

(හෆ්ෆ්ෆ්ෆ්ෆාආආ. එක mouse click 1 නෙවෙයි නයේ ලෝල්ල්ල්ල්ල්ල්ල්ල්)

වෙබ් සයිට්ස් වල embed කරලා තියන MP3 download කර ගන්න විදිහක්



පි හෑමෝම දන්නවා mp3shake.com , slhits.com ,grooveshark.com වගේ යිට්ස් වල MP3 අහන්න දුන්නට, download කරන්න දෙන්නේ නෑ.දුන්නත් register වෙලා, අනම් මනම් කෝලම් ගොඩක් නටන්න වෙනවා.
මම දෑන් කියන්න යන්නේ එහෙම MP3 download කර ගන්න ලේසි විදිහක්
අවශ්ය කරන අමු ද්‍රවුය:
1).සින්දුව download කර ගන්න web site 1.(අපි ඉතින් ලන්කාවේ හින්දා , මම slhits.com web site 1 use karanava)
2)වෙබ් බ්‍රෙඋසර් 1.(මුලින්ම මම MS internet explorer 9/8 වලින් වෑඩේ කර ගන්න විදිහ )
steps:
මුලින්ම ඔනි කරන web site 1 ට ගිහින් ඕනි කරන සින්දුව සිලෙක්ට් කරන්න.(සිලෙක්ට් කරන්න විතරයි කියුවේ. play කරන්න නෙවෙයි)
පලවෙනි පින්තුරය බලන්න.

ඊට පස්සේ ‘F12’ key 1 ප්‍රෙස් කරන්න.
එතකොට ඊලග image 1 වගේ “MS internet explorer developer tool”
කියලා ටුල් 1 ඔපෙන් වෙයි(එක පාරක් ඔබලා ආවේ නෙත්නම් , 3,4 පාරක් F12 ඔබන්න).
After that, click on 'network 'tab and then click on 'start capturing' button.
ඉහත පින්තුරයබලන්න.
THEN තමන්ට ඕනි සින්දුව play කරන්න.
සින්දුව play වෙනකොට developer tool 1k ‘network’ tab 1k එක එක ජාතියේ URL පෙනෙයි.
ඔය URL වලින් “received” data වැඩිම URL 1 තමයි play කරන සින්දුව.


ඊට පස්සයේ අයේ ලින්ක් 1 right click කරලා ඔන්න ඔය අන්තිම පින්තුරය් විදිහට right click කරලා ලින්ක් 1 කොපි කරලා adress bar 1k past kalara download karaganna.



පේනවනය් ලින්කේ extensions 1 .jpg.
so u guys have to re name it to .mp3.


fire fox වලින් download කරන විදිහ හෙට දිහාට දාන්නම්